ඥානය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ දේව කන්නලව්වක්


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (04) විශේෂ


හින්දු පූජාවක් පවත්වන්නට කොටහේන ශිවන් කෝවිලේ ප්‍රධාන පුජක ජෙයෂන්කර් තුරුක්කල්තුමන්  ඇතුළු පිරිස කටයුතු කරා. ඒ
ධනය, ඥානය සහ ධෛර්ය ලබා දෙන ලෙස ඉල්ලමින් සරස්වතී, ලක්ෂ්මි සහ දුර්ගා නවරාත්‍රී පුජාදින සැමරුමකි.
කතානායක කරූ ජයසුරිය මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  සහභාගී විය.

එම වීඩියෝව පහතින්,

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment