අපිට ගහල අපිව නැති කරල නැවත ඒකාධිපතිවරු මේ රටේ බලයට පත් කර ගන්න එපා යයි නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ජනහමුවක් අමතමින් කියා සිටියේය.
මහ බැංකුවේ බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් වූ කෝප් වාර්තාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ තම දේශපාලන මතය කෝප් කමිටුව තුලට ගෙන නොඑන්නැයි කෝප් සභාපති සුනිල් හදුන්නෙත්තිගෙන ඉල්ලා තමන් ඇතුළු පිරි ඉල්ලා සිටි බවයි.
මේ සම්බන්දයෙන් ඉදිරියේදී අධිකරණයට ගොස් බැදුම්කර සිදුවීම ගැන හරි දේ ඔප්පු කරන්න බලාපොරොත්තු වන බවද ඔහු එහිදී කියා සිටියේය.
Home
/
News
/
අපේ ආණ්ඩුව පෙරලන්න එපා.. ඒකාධිපතියා ආපහු ගේන්නද හදන්නේ.. – බැදුම්කර මගඩියෙන් එජාපය රත්වෙයි..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment