මුදල් නොගෙවා ගුවනින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න

මුදල් නොගෙවා ගුවනින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න

හිටපු ජනාධිපතිනිය, අමාත්‍යවරුන් නව දෙනකු, ආණ්ඩුකාරවරුන් දෙදෙනකු, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිස් පසුගිය වසරේ ජනවාරි 10 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා රාජකාරී කටයුතු සඳහා මුදල් නොගෙවා ගුවන් හමුදා හෙලිකොප්ටර් හා ගුවන්යානා ලබාගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවට වාර්තාවක් මගින් ඉදිරිපත් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු සභාගත කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment