රාජ්‍ය ආයතන 22ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

රාජ්‍ය ආයතන 22ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

ලබන වසරේ පළමු කාර්තුව ඇතුළත රාජ්‍ය ආයතන 22ක ප්‍රධානීන් පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැදවීමට නියමිත බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 

ඔහු කියා සිටියේ ලබන වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවල ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ලොතරැයි මණ්ඩලය, ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 22ක ප්‍රධානීන් මෙලෙස කෝප් කමිටුව හමුවට කැදවන බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment