25,000 දඩ මුදලට විරෝධයක්

25,000 දඩ මුදලට විරෝධයක්

රථ වාහන වැරදි 07ක් සම්බන්ධයෙන් අවම දඩ මුදල රුපියල් 25,000 ක් කිරීමට රජය ගත් තීරණය ඇතැම් රථ වාහන වැරදි සම්බන්ධයෙන් ප්‍රායෝගික නොවන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ වාහනයක් වමෙන් ඉස්සර කිරීම වැනි කරුණක් සම්බන්ධයෙන් අදාළ දඩ මුදල අය කිරීම ප්‍රායෝගික නොවන බවයි.

එසේම යතුරුපැදි වමෙන් ඉස්සර කිරීමේදී සිදුවිය හැකි අනතුරු ප්‍රමාණය අවම වන බවත් ඔවුන්ගේ ලිපියේ සඳහන් වේ.

එම ලිපිය පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment