සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේහිදි අද (06) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ සිම්බාබ්වේ ආරාධනයෙන් සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 290 ක් රැස් කරගෙන සිටියේය.
ලකුණු 112 කඩුළු 04 ක් ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වි තිබියදී උපුල් තරංග හා ධනංජය ද සිල්වා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක අගනා සබඳතාවක් ගොඩ නැගුහ.
උපුල් තරංග ලකුණු 79 කට දැවී ගිය අතර නොදැවී ක්‍රීඩා කරන ධනංජය ද සිල්වා සිය ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කළේය. ධනංජය සිල්වා ලකුණූ 100 ක් හා අසේල ගුණරත්න ලකුණු 13 ක් ලබා දිනය අවසානයේ නොදැවී සිටියේය.
ලකුණු පුවුරුව…
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment