ආණ්ඩුවට එක් වන්නේ නම් ඉහල තනතුරක් ලබා දෙන බවට හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතාට ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් කර ඇති යෝජනාවයක් එක හෙලාම ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව වාර්තා වෙයි.
රට පුරා සමූපකාර ඡන්දවලින් ශ‍්‍රීලනිපය අත්වෙමින් ඇති අන්ත පරාය ෂලකා බලමින් පවත්වා ඇති ශ‍්‍රිලනිප ඉහල පෙලේ සාකච්චාවකින් පසු දෙපාර්ශවය සමගි කිරීම සදහා මෙම උපක‍්‍රමික යෝජනාව හිටපු කතානායකවරයාට ඉදිරිපත් කර ඇත.
‘මල්ලිගෙන් අහන්න අපි කරන්නෙ එයා කියන දෙයක්. ඒ නිසා මට ඕක කතා කරලා වැඩක් නෑ’ යයි යෝජනාවට සාවධානව සවන් දීමෙන් පසු හිටපු කතානායකවරයා දුන් පිලිතුරත් සමගම සංවාදය එතැනින්ම නිම වී තිබේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment