බස් බලපත්‍රයක් නැතිව ගියොත් දඩය ලක්ෂ 2යි

බස් බලපත්‍රයක් නැතිව ගියොත් දඩය ලක්ෂ 2යි

ජාතික ගමනාගමන කොමිසමේ බලපත්‍රයක් නොමැතිව ධාවනය කෙරෙන මගී බස් රථ සදහා අය කෙරෙන දඩ මුදල රුපියල් දෙලක්ෂය දක්වා ඉහළ නංවා තිබේ.

අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිවූ බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment