ඇවන්ගාඩ් නැව මිලියන 35ක බැඳුම්කරයක් මත මුදා හරී

ඇවන්ගාඩ් නැව මිලියන 35ක බැඳුම්කරයක් මත මුදා හරී

නඩු භාණ්ඩයක් ලෙස ගාල්ල වරායේ නැංගූරම් ලා ඇති ඇවන්ගාඩ් නෞකාව බැඳුම්කරයක් මත මුදාහැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කර තිබේ.

ඒ අනුව එම නෞකාව රුපියල් මිලියන 35ක බැඳුම්කරයක් මත අදාළ  සමාගම වෙත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේදී ගාලු වරායට ආසන්න මුහුදේදී නාවික හමුදාව විසින් ඇවන්ගාඩ් නෞකාව තම බාරයට ගනු ලැබීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment