නොවැම්බර් මස පළමුවැනිදා වන විට රට පුරා ග්‍රාම සේවක වසම් 14029කින් වසම් 3600ක ශාඛා සමිතිවල බලය ඒකාබද්ද විපක්‍ෂයේ නව දේශපාලන බලවේගය සමග එක් වූ ඇති බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
නව දේශපාලන පක්ෂය ලියාපදිංචි වීම සමගින් එම වැඩපිළිවෙල වේගවත් වී ඇතැයිද පවසන ඔහු මෙම නොවැම්බර් 15දා වන විට ශාඛා සමිති 12,000 ඉලක්කය පසු කිරීමට හැකිවනු ඇතැයිද විශ්වාසය පල කරයි.
මල් පොහොට්ටුව ලකුණුනින් බිහි වී ඇති නව දේශපාලන ව්‍යාපාරයේ ජය ස්ථිර වශයෙන්ම තහවුරැ කරන බවද කී ඔහු අද වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නම නොකියා මරණාධාර සමිතියකවත් සභාපති ධූරයක් ලබා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද කියා සිටියේය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment