ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු සාමාජිකයාට මහින්ද අතින් සාමජිකත්වය දෙයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව පක්‍ෂයට පළමු සාමාජිකයා බදවා ගැනීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය යෙදී ඇති නොවැම්බර් 18 වැනිදා සිදු වනු ඇති බව ඒකාබද්ද විපක්‍ෂයේ ආරංචි මාර්ග පවසයි.

ඓතිහාසික අනුරාධපුර නගයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙසේ නව පක්‍ෂයේ පළමු සාමාජිකයා බදවා ගනු අතැයි පැවසෙයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment