අලූත් පක්‍ෂයේ නායකයා කවුදැයි තෝරන්න පක්‍ෂ සම්මේලනය කැදවයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් මෑතකදී පිහිටවන ලද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා කවුදැයි ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී පක්‍ෂ සාමාජිකයින් විසින් තීරණය කරනු ඇති බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අම්බලන්ගොඩදී පැවති ජන හමුවකින් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් පල කරමිනි.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment