විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් කැබිනට් මණ්ඩලයේදී මෙගාපොලිස් ඇමති චම්පික රණවකට දැඩිව බැණ වැදී තිබේ.
ශ‍්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා ලෙස පලස්තීනය සම්බන්ධයෙන් ගන්තා ලද තීරණයක් සම්බන්ධයෙන් ඇමති රණවක විසින් ප‍්‍රශ්න කරන්නට යාමේදී මෙම තත්වය මතුව ඇත.
ඉතා දැඩි ලෙස නොනවත්වා බැන වැදී ඇති විදේශ ඇමතිවයරා ‘දන්නෙ නැති දේවල් කතා නොකර කට වහන් ඉන්න’ යයි පවසා ඇති අතර ඇමති රණවක කරබා ගැනීම නිසා තත්වය සමථයකට පත්ව ඇත.
– යතුරු සිදුර FB
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment