2017 අයවැය මගින් සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයට බරපතල ලෙස බලපාන යෝජනා කිහිපයකට විරුද්දව වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සදහන් කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බරපතල ලෙස හානි සිදුවන යෝජනා මෙවර අයවැයානේ ඉදිරිපත්ව ඇති බවය.
සෑම රෝගියෙකුටම බිලක් විකුත් කිරීම, සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම ආදී යෝජනා ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය දියුණු කිරීමේ අරමුණකින් නොව ගනුදෙනුවක් ආකාරයෙන් බවද පවසන මාධ්‍ය ප‍්‍රකාශකවරයා තම ගැටළු සදහා සතියක් ඇතුළත විසඳුමක් නොලදහොත් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බවද සදහන් කරයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment