මහින්දගේ චීන සංචාරය ශ‍්‍රී ලංකාවට දැඩි පණිවුඩයක්.. – ඉන්දීය මාධ්‍ය කැළඹේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා චීන රජයේ ආරාධනයක් මත එරට සංචාරයක නිරත වීම බීජිං වෙතින් ශ‍්‍රී ලංකාවට දුන් දැඩි පණිවුඩයක් බව ඉන්දීය ‘ද හින්දු’ පුවත් පත පවසයි.

කොළඹ සිටින චීන තානාපතිවරයා සහ ශ‍්‍රී ලංකා රජය අතර ආතතීන් උපරිම වී ඇති තත්වයක් තුල මෙම සංචාරය ශ‍්‍රී ලංකාව තුල සිදුවන ඉන්දු-චීන සටනේ තීරණාත්මක පියවරක් යයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

වාර්තාව මෙතනින්
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment