ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා කණපිට පෙරළයි…

ඔබාමා රජය විසින් ශ්‍රී ලංකාවට එල්ල කළ යුද අපරාධ චෝදනා නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කණපිට හරවන බවට සැක මතුවන බව යුද අපරාධ සම්බන්ධව කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ හිටපු තානාපති ස්‌ටීවන් රැප් හේග් නුවරදී ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ශ්‍රී ලංකාව සම්බන්ධව ක්‍රියා කරන අවස්‌ථාවේ ට්‍රම්ප්ගේ මතය ඊට වෙනස්‌ යෑයි රැප් වැඩිදුරටත් දක්‌වා තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳව බරක්‌ ඔබාමා දැරූ ස්‌ථාවරයට වෙනස්‌ ස්‌ථාවරයක්‌ ට්‍රම්ප් ගනු ඇති බවට හෙළි වූයේ මුල්වරටය.

– දිවයින
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment