වෙබ් අඩවියක් ඔස්සේ ගණිකාවන් සැපයීමේ ජාවාරකමක් ශ‍්‍රී ලංකාව තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත.
මෙම වෙබ් අඩවියෙන් මිතුරියන් ලෙස හදුන්වාදෙන තරුණියක් සදහා පැයකට රුපියල් 1500 සිට 10000දක්වා මුදලක් ගෙවිය යුතු බවද එකී මෙබ් අඩවියේ දැක්වෙයි.
තරුණියන් සම්බන්ධ කර දීම වෙනුවෙන් සාමාජික ගාස්තුව ලෙස මාස තුනක කාලයක් සදහා ඩොලර් දහයකි. මේ සියල්ල අන්තර්ජාලය ඔස්සේ සි්දු කල යුතු ගෙවීම්ය.
ඔවුන් විසින් සපයා දෙන මෙරට සහ පිටරට තරුණියන්ගේ පින්තූර කිහිපයක්ද අදාල වෙබ් අඩවියේ දැක්වෙයි. වෙබ් අඩවියේ ඇති පින්තූර අතර මෙරට යම් තරමකට ජනප‍්‍රිය තරුණියන් කිහිප දෙනකුද වෙයි.
Home
/
News
/
පැයකට විසිදාහයි.. අන්තර්ජාලයෙන් රට පුරා ගණිකාවන් සපයයි.. ප‍්‍රසිද්ද තරු කිහිපයකුත් වෙන්දේසියේ.. [Photo]
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment