‘ෆිදෙල් කස්ත්‍රෝ’ නොමැරෙන මිනිසා අවසන් ගමන් යයි..

ලෝක සමාජවාදී කදවුරේ බල කණුවක් වූ කියුබානු හිටපු ජනාධිපති ‘පිදෙල් කස්ත්‍රෝ’ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

අභවප‍්‍රාප්ත වන විට 90 වැනි වියේ පසු වූ ඔහු කලක් තිස්සේ රෝගාතුරව පසුවිය.

1959 සිට 2008 දක්වා වසර 49ක කාලයක් තිස්සේ කියුබාව පාලනය කරනු ලැබුවේ කස්ත්‍රෝ විසින් ලෝකයේ ධනවාදී බල කදවුරට එරෙහිව දශක ගණනාවක් තිස්සේ අභීතව සටන් වැදුනු ඔහු කියුබාවේ ‘ගිනි සිළුව’ ලෙසින්ද හැදින්වෙයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment