ජනපති මෛත‍්‍රී, ගෝටා-බැසිල්-නාමල් රහස් හමුවක.. රනිල්ගේ ඔළුව උඩට අහස කඩාවැටෙන්න යයි.. පුරවැසි බලය වෙවුලයි..

පුරවැසි බලය සංවිධානය විසින් කොළඹදී පැවති සභාවක් අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත දැඩි ලෙස විවේචනය එල්ල කලේය.

සභාව අමතමින් ගාමිණී වියන්ගොඩ මහතා කියා සිටියේ ඔළුව උඩටම අහස කඩාගෙන වැටෙන්නට යද්දී අගමැති රනිල් වික‍්‍රමසිංහට කිසි ගාණක් නැති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මාර ආතල් එකේ ඉන්නා බවත්ය.

මහාචාර්ය සරත් විජේසූරිය සදහන් කලේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අද වන විට වෙන පිරිසක් විසින් හොරකම් කරගෙන ඇති බවකි. ජනාධිපතිවරයා ගෝටාභය, බැසිල්, නාමල් යන රාජපක්‍ෂවරුන් රහසින් හමු වී එකගතාවයන්ට පැමිණ ඇතැයිද ඔහු එහිදී කියා සිටියේය.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment