බැඳුම්කර සිද්ධියේ මහ බැංකු වාර්තාව මුදල් මණ්ඩලයට

බැඳුම්කර සිද්ධියේ මහ බැංකු වාර්තාව මුදල් මණ්ඩලයට

බැඳුම්කර සිද්ධිය පිළිබඳව මහ බැංකුව සකස් කළ වාර්තාව මුදල් මණ්ඩලය වෙත ලබාදී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසූයේ සැප්තැම්බර් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීම පිළිබඳව ඊයේ (01) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

මේ සම්බන්ධයෙන් ලබන සිකුරාදා දිනයේදී තීරණයක් ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment