හිලරි ක්ලින්ටන්ට ජය පතා ෂිවාජිලිංගම්ගෙන් කන්නලව්වක්


 එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී
හිලරි ක්ලින්ටන් මහත්මියගේ ජයග්‍රහණය අපේක්ෂා කරමින්


දේව කන්නලව්වක් සිදුකරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් මහතා පවසයි.
ඔහු පවසන්නේ අද 2 පස්වරුවේ මෙම දේව කන්නලව්ව සිදුකෙරෙන බවයි.
පසුගිය සමයේදී හිලරි ක්ලින්ටන් මහත්මිය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඇතුළු රටේ විවිධ ගැටළු සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කිරීම හේතුවෙන් ඇයගේ ජයග්‍රහණය මෙරටට යහපත් ලෙස බලපානු ඇති බව ෂිවාජිලිංගම් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment