හිටපු ඩීඅයිජී සරත්චන්ද්‍ර රිමාන්ඩ්

හිටපු ඩීඅයිජී සරත්චන්ද්‍ර රිමාන්ඩ්

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එන්.සරත්චන්ද්‍ර මහතා දෙසැම්බර් 06 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23) නියෝග කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ජිප් රියක් අවභාවිතා කළැයි ද ඔහු එම බළකායේ අණදෙන නිලධාරියෙකු යැයි ද වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment