'ආවා' කල්ලිය හඳුනාගනී

'ආවා' කල්ලිය හඳුනාගනී

ආවා කල්ලිය සමග දේශපාලන හා හමුදාමය සම්බන්ධතාවක් ඇති බවට සිදුකෙරෙන ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසූයේ ඊයේ (05) බියගම ගෝනවල කැලණිතිස්ස මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එම කණ්ඩායමේ සාමාජිකයන් මේ වන විට ආරක්ෂක අංශ මඟින් හඳුනාගෙන ඇති බවත් ඔවුන් කෙටිකාලයක් තුල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා උපරිම දඩුවම් ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment