පංචිකාවත්ත අවට දැඩි රථවාහන තදබදයක්

පංචිකාවත්ත අවට දැඩි රථවාහන තදබදයක්

විරෝධතාවයක් හේතුවෙන් මාලිගාවත්ත පොලීසිය ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට විරෝධාතාකරුවන්ගේ ගමන් කිරීම නිසා පංචිකාවත්ත වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment