සිම්බාබ්වේ හි පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව සමගින් තරග කිරීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5කින් ජය ගැනීමත් සමගයි.
තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර බුලවායෝ හිදි හෙට පැවැත්වෙනවා.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment