සිංහල බෞද්ධ ජාතිවාදීන් මෙරටින් තුරන් කල යුතුයි.. නාගදීපය නම ‘නයනතිවු’ නොකලොත් ආණ්ඩුව එලවනවා..

එක් ජාතියක් විනාශ කිරීම අරමුණු කර ගනිමින් කාලයෙන් කාලයට බලයට එන සිංහල බෞද්ධ ජාතිවාදීන් මෙරටින් තුරන් කර දැමිය යුතු යයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් පවසයි.

මඩකලපුවේ පැවති උත්සවයකදී ඔහු සදහන් කලේ තම පක්‍ෂය නොවිනි නම් උතුර නැගෙනහිර දෙපලාත්වල දමිලයන්ගේ සලකුණක්වත් සොයා ගැනීමට නොහැකි වනු ඇති බවයි.

නාගදීපය දූපතේ නම ‘නයිනතිව්’ ලෙස වෙනස් කර ප‍්‍රකාශයට පත් කලහොත් මේ ආණ්ඩුවට තව දුරටත් බලයේ සිටීමට ඉඩ නොදෙන බවද ඔහු එහිදී පැවසීය.


Courtesy by lankacnews
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment