අද පස්වරුවේ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ වාද්දුව, පොතුපිටිය, පෝද්දරමුල්ල අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයකදීය.
ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ දුම්රියක මෙම මෝටර් රිය ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment