ඥාණසාර හිමිට ඉන්දියාවට ඇතුළුවීමට ඉඩ නොලැබේ.. ගුවන් තොටෙන් හරවා එවයි..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගෙඩාඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ දිනයේ ඉන්දියාන බලාය ගියද උන් වහන්සේට එරටට ඇතුළුවීමට ඉඩ නොදී ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා එවා තිබේ.

බෞද්ධ උත්සවයකට සහභාගී වීට ගිය උන් වහන්සේගේ වීසා කල් ඉකුත් වීම නිසා මෙසේ හරවා එවා ඇතැයිද පැවසෙයි. කෙසේ වෙතත් තමන්ගේ වීසා කල් ඉකුත් වී යයි ඥාණසාර හිමියන් දැනුවත්ව සිට නැත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment