තිස් අවුරුද්දක් පැවති යුද්දයෙන් කිසිවෙකු දිනුවේ නැති බවත් ඉන් ඉතිරි වූයේ දුක, වේදනාව, ඇඬීම, ශෝකය පමණක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කලේ යාපනය වලිකාමම් රාමනාදන් විදුහලේදී ඊයේ පැවති උත්සවයක් අමතමිනි. එහිදී වැඩි දුරටත් අදහස් පල කල ආණ්ඩුකාරවරයා කියා සිටියේ ‘එලුග තමිල්’ ඉතා හොද උත්සවයක් බවය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment