බැදුම්කර බෑණා ඇමති බිරිදගේ උපන් දිනයට කෝටි ගණනක රේන්ජ් රෝවරයක් තෑගි දෙයි..

මහ බැංකුවේ සිදුව ඇති සුප‍්‍රකට බැඳුම්කර මගඩියේ චූදිත අර්ජුන් ඇලෝෂියස් විසින් මෙරට ප‍්‍රබල ඇමති බිරිදකගේ උපන් දියකට කෝටි ගණනත ත්‍යාගයක් ලබා දී තිබේ.

මෙසේ ලබා දී ඇත්තේ අති නවීන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රියකි. අත කොලඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ බැදුම්කර මගඩියේ චූදිතයින් කිසිවෙකගෙන් මේ දක්වා කිසිදු ප‍්‍රකාශයක් හෝ සටහන් කරගෙන නැති බවයි.

අඩුම තරමේ චෝදනා එල්ල වී ඇති සමාගම සමග මහ බැංකුවේ ගණුදනු පවා අත්හිටුවා නැතැයිද ඔහු සදහන් කලේය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment