මහ බැංකුව හොරා කෑ….රනිල් හොරා…ගහලා පන්නමු

ඉතිහාසයේ ප්‍රථම වරට මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කර ගත්තේ ඇයි?

කැබිනට් මණ්ඩලය පවා විරුද්ධ වෙද්දී තම ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් එතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩමින් මහ බැංකු අධිපති පත් කරගත්තේ ඇයි?

එතෙක් පැවති බැඳුම්කර මිලදී ගැනීමේ පටිපාටිය වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේ ඇයි?

බැඳුම්කර වෙන්දේසියට අර්ජුන් – රනිල් මැදිහත් වූයේ කෙසේද?

ලංකා බැංකුව, ඊටීඑෆ් මුදල් වලින්ම අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ පර්පෙටුවල් ට්‍රෙෂරීෂ් සමාගම ප්‍රකෝටි ගනන් ලාභ ලැබුවේ කෙසේද?

මහ හොරා රකින්න ෆුට් නෝට් කල්ලිය කළ ජඩ උත්සාහය කෙබඳුද?

ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මුදල් මංකොල්ලයට වගකිව යුතු රනිල් ගෙදර යැවිය හැක්කේ කෙසේද?

බැංකු ප්‍රවීනයකු වන ලංකා බැංකු සේවක සංගමයේ සහ ලංකා බැංකුවේ හිටපු සභාපති රිසිරිපාල තෙන්නකෝන් මහතා ට සවන් දෙමු



උපුටා ගැනීම : http://ift.tt/2eUbhSP
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment