රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ගේ මේ මස වැටුප ගෙවා ගෙවා ගැනීමට නොහැකිව එහි පාලනාධිකාරිය මුල්‍ය අර්බුදයකට පත්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මෙම මස වැටුප ගෙවා දැමීම ඇතුළු උවමනාවන් වෙනුවෙන් ලංකා බංකුවෙන් මිලියන සියයක බංකු අයිරාවක් ඉල්ලා සිටියද එය ප‍්‍රතික්‍ෂෙප කර ඇත්තේ රූපවාහිනි සංස්ථාවට ගෙවීමේ හැකියාව අවම බව කියමිනි.
මේ අතර සංස්ථා සේවකයින් අතර සාකච්චා වෙමින් ඇත්තේ ආයතනය පඩි ගෙවා ගත නොහැකි තරමට පාඩු ලබන බව පෙන්වමින් ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයෙකුට විකුණා දැමීමේ සැලසුමක් ක‍්‍රියාත්මක බවන බවකි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment