මත්පැන් - මස් අළෙවිසැල් හා සිනමා අද වැසෙයි

මත්පැන් - මස් අළෙවිසැල් හා සිනමා අද වැසෙයි

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන අද (05) දිනයේ කොළඹ මහනගර සීමාව තුළ සියළුම මත්පැන් අලෙවිසැල්, මාංශ අලෙවිසැල් හා සිනමා ශාලා වසා තැබීමට තීරණය කර තිබේ.

අමරදේව මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ කොළම නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment