සනත් නන්දසිරිට ජනපතිගෙන් ලොකු පුටුවක්

සනත් නන්දසිරිට ජනපතිගෙන් ලොකු පුටුවක්

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් එච්.එම්. සනත් නන්දසිරි මහතා පත් කෙරේ.

ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ සනත් නන්දසිරි මහතාගේ පවුලේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment