මීලඟ ජනපති ට්‍රම්ප්ට රනිල් - මෛත්‍රී සුබපතයි

මීලඟ ජනපති ට්‍රම්ප්ට රනිල් - මෛත්‍රී සුබපතයි

අමෙරිකා එක්සත් ජනපදයේ 45වැනි ජනපති පදවියට සුදුසුකම් ලැබූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර තිබේ.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකවරයා ලෙස ලැබූ ඵෙතිහාසික ජයග්‍රහණය පිළිබඳව තම උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති අතර ශ්‍රී ලංකාව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලන කාලයේ දී අමෙරිකා එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන්කර ඇත. 

සිය ට්විටර් ගිණුම් හා ෆේස්බුක් ගිණුම් ඔස්සේ මෙසේ සුබපැතුම් පණිවිඩ එක්කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment