අනුර කුමාරට රජයේ උපදේශක තනතුරක්?

අනුර කුමාරට රජයේ උපදේශක තනතුරක්?

හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු මෙන්ම, කෘෂි කර්මාන්තය පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයෙකු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව වැඩ කිරීමට ආරාධනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳ වැය ශිර්ෂයට අදාළ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ආරාධනාව කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment