අජිත් පෙරේරා ඇල්ශේෂන් බල්ලෙක් යයි මුහුණටම කියයි.. නම ‘ෆුට්නෝට් පෙරේරා’ කියයි.. මහින්දානන්දගෙන් සම්බෝල වෙයි…

නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ඇල්ශේෂන් බල්ලෙක් වගේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන සංවාද වැඩසටහනේදී කියා සිටියේය.

මහ බැංකුවේ බැදුම්කර මගඩියට අගමැති රනිල් වික‍්‍රමසිංහ සෘජුවම සම්බන්ධ බවට හේතු 14ක්ද ඉදිරිපත් කල අලූත්ගමගේ මහතා කියා සිටියේ හැකි නම් අදාල චෝදනා බිද දමන්නැයි කල අභියෝගය වැඩසටහන පුරා බිද දමන්නට නියෝජ්‍ය ඇමතිවරයා සමත් වූයේ නැත.

තවත් අවස්ථාවක මහින්දානන්ද මන්ත‍්‍රිවරයා කියා සිටියේ මේ වන විට අජිත් පී පෙරේරා වෙනුවට ෆුට් නෝට් පෙරේරා ලෙස නාමකරණය වී ඇති බවත් තමත් හොද නමක් ඇතත්ත එය කියන්න හොද නැති බවත්ය.

සම්පුර්ණ වීඩියෝව 01 02


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment