චීන රජයේ ආරාධනාවක් මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල චීන සංචාරයක නිරතව සිටී.
චීන රජය විසින් ඒ මහතාට එරටදී ඉහලම පිලිගැනීමක්, ඉහල ආරක්‍ෂාවක් ලබා දී තිබේ.
ඉදිරි දින කිහිපයේදී චීන රජයේ ප‍්‍රධානීන් හමුදීවටද නියමිතව ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment