කියුබානු විප්ලවවාදී නායක පිදෙල් කස්ක්‍රෝ මියයයි



කියුබාවේ හිටපු අගමැති හා විප්ලවවාදී නායක ෆිදෙල් කස්ත්රෝ මිය ගොස් ඇතැයි එරට රාජ්‍ය රූපවාහිනී
සෙනසුරාදා වාර්තා කර ඇත.මියයනවිට ඔහු 90 වන වියේ  පසුවිය.
 ඔහු 1959 සිට 1976 දක්වා අගමැති ලෙසද 1976 වසරේ සිට 2008 දක්වා ජනාධිපති ලෙසද සේවය කර ඇත.අවසන් කටයුතු හා පසුව දැනුම් දෙන බව කියුබානු ජනාධිපති ඔහුගේ පුත් රාවුල් කස්ත්රෝ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ දැනුම් දුන්නා.

කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ එක් පක්ෂයක් ලෙස කියුබාව සමාජවාදී රාජ්‍යය පාලනයකට යොමු කිරීමට කස්ත්රෝ කටයුතු කළ අතර ඇමරිකානු බල කඳවුර අසළ සිටිමින් එයට එරෙහි උඩුගම් බලා යන ආර්ථික ක්‍රමයක් අභියෝග රැසක් මැද පවත්වාගෙන ගියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment