ඇමති මහින්ද ආ උත්සවයක උණුසුම් තත්ත්වයක් (VIDEO)

ඇමති මහින්ද ආ උත්සවයක උණුසුම් තත්ත්වයක් (VIDEO)

ඊයේ (25) මීගමුව ප්‍රදේශයේ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී වූ උත්සව අවස්ථාවකට ධීවරයින් පිරිසකට ඇතුළුවීමට පොලීසිය ඉඩ ලබා නොදීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

මීගමුව ප්‍රදේශයේ ධීවරයින්ට ජීවිත රක්ෂණ ඔප්පු ප්‍රධානය කිරීම හා කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතියේ ධීවර ප්‍රජා ආර්ථික වැඩසටහන යටතේ ග්‍රාමීය ධීවර සංවිධාන සඳහා මුදල් ප්‍රධානය කිරීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment