රාඩා ගනුදෙනුව නිසා ටිරාන් අලස් රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු තිදෙනෙකු ලබන 10දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද (02) නියෝග කළේය.
2006 වසරේදී රාඩා ආයතනයට

උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිවාස ඉදිරිකීමට ලබා දුන් රුපියල් මිලිනය 200 කට ආසන්න මුදලක් එම ව්‍යාපෘතිය සඳහා යොදා නොගෙන සාපරාධි සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුවක් සම්බන්ධයෙන්  නිතීපතිවරයා නඩුවක් ගොනු කර තිබුණී.
එම නඩුව අද (02) මහාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ මෙම නියෝගය ලබා දී තිබේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment