ජොන්ස්ටන් FCIDයට එයි

ජොන්ස්ටන් FCIDයට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේය.

ඒ, පසුගිය ආණ්ඩුව සමයේ සමූපකාර දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙකු සඳහන් කළේ මේ වනවිටත් ඔහුගෙන් ප්‍රකාශයක් සටන් කර ගනිමින් සිටින බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment