හිටපු STF ලොක්කාට ඇප

හිටපු STF ලොක්කාට ඇප

පොලිස් විශේෂ බළකායට අයත් ජීප් රියක් අවභාවිතා කළැයි රිමාන්ඩ් බාරයේ සිටි එස්ටීඑෆ් හිටපු අණදෙන නිලධාරි කේ.එල්.එම්.සරත්චන්ද්‍ර මහතාට ඇප දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (28) නියෝග කළේය.

ඒ අනුව ඔහුට ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් නියම කැරිණි.

සෑම මසකම අවසාන ඉරුදින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment