මහපොල අරමුදලෙන් රුපියල් බිලියනයක මුදලක් වංචා කලේ යයි ඒකාබද්ද විපක්‍ෂයෙන් එල්ල කරනු ලැබූ සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරන බව අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පවසයි.
කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ තමන් එම කොමිසමට ලිපියක් යොමු කරමමින් අදාල පැමිණිල්ල හැකි ඉක්මනින් විභාග කරන ලෙස දන්වා සිටි බවයි.
මෙම පැමිණිල්ල අසත්‍ය යයි ඔප්පු වුවහොත් පැමිණිලිකාර ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීනට එරෙහිව පියවර ගන්නා ලෙසද තමන් ඉන් ඉල්ලා සිටි බව ඇමතිවරයා කියා සිටියේය.
එම මාධ්‍ය හමුවට එක් වූ මහපොල අරමුදලේ උපදේශක වික‍්‍රම එදිරිසූරිය මහතා ‘මේ බලූ ජොයින්ට් ඔපොෂිශන් එක කියල එකක් ඇවිල්ල නිදාගෙන හිටපු බල්ල දැන් අවුස්සල. මං මැරනෙතුරු මේ අයට විරුද්දව කටයුතු කරනවා’ යයි හැඬුම් මැද කියා සිටියේය.
Home
/
News
/
‘බලූ ඒකාබද්ද විපක්‍ෂයෙන් මැරෙනතුරු පලිගන්නවා..’ – “යහපාලන Top 10 අංක 03” කණ්ඩායම මාධ්‍ය හමුවේ වියරු වැටේ..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment