අමරදේවයන් තැනූ මාලදිවයින් ජාතික ගීය මෙන්න (VIDEO)

පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් ඊයේ අභාවප්‍රාප්ත වූයේ සුවහසක් රසික හදවත් හඬවමින්.

දිවි මගෙන් සමුගන්නා විට 88 වැනි වියෙහි පසු වූ එතුමා මෙලොවට බිහි වු‍ණේ 1927 වසරේ දෙසැම්බර් මස 5 වැනි දා.

දේශීය මෙන්ම විදේශීය සම්මාන ද ලැබූ අමරදේව ශූරීන් මෙරට සංගීත ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙය මිල කළ නොහැකියි. මාලදිවයින් රාජ්‍යයයේ ජාතික ගීය නිර්මාණය කළේ ද පණ්ඩිත් අමරදේව ශූරීන් වීම සුවිශේෂී වනවා.

1972 වසරේ දී එලිසබෙත් මහ රැජින විසින් සිදු කළ ආරාධනයක් පරිදි අමරදේව ශූරීන් එරට ජාතික ගීයෙහි තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය සිදු කළා.

එතුමා විසින් නිර්මාණය කළ මාලදිවයින් ජාතික ගීය පහතින්....


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment