ජේවීපී කාරයන් මැරුවේ මමයි.. ප‍්‍රා සංවිධානය මගේ.. – සෙල්ලම් පිස්තෝල සභාපති ප‍්‍රසිද්ධියේ තර්ජනය කරයි.. [Video]

ජේවීපීකාරයන් මැරුවේ තමන් බවත් ප‍්‍රා සංවිධානය තමන්ගේ බවත් ශ‍්‍රීලනිප බෙලිඅත්ත ආසන සංවිධායක හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍රගෙන් ප‍්‍රසිද්ධියේ කියා සිටින වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා අතර හුවමාරු වෙමින් තිබේ.

පසුගිය රජය සමයේ හම්බන්තොට වරායේ නිරීක්‍ෂණ චාරිකාවක ආ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුනට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කල හිටපු නගරාධිපතිවරයා පසුව කියා සිටියේ එය සෙල්ලම් පිස්තෝලයක් බවයි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment