තංගල්ල විවිද සේවා සමූපකාරය වෙනුවෙන් සාමාජිකයින් තෝරා ගැනීමට ඊයේ දිනයේ පැවති නිලවරණයෙන් හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනෙන් තරග වැදුණු කණ්ඩායම ආසන 112ක් ලබා දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගත්හ.
එක්සත් ජාතික පක්ෂය ආසන 38ක් දිනා ගනිද්දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ ජවිපෙ කිසිදු ආසනයක් දිනා ගත්තේ නැත. ශ‍්‍රීලනිප ඇමති හා සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර, එජාපයේ නියෝජ්‍ය අැමති දිලිප් වේදරච්චි යන දෙදෙනාම එම ආසනයේ සංවිධායකයෝ වෙති.
Home
/
News
/
අමරවීරගේ ආසනය ලොද නැතිවෙන්න පරාදයි.. තංගල්ලේ සමූපකාරය මහින්ද පිල 112යි.. එජාපය 38යි.. ශ‍්‍රිලනිපය බින්දුවයි..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment