‘කට පු** අවුරුදු ගාණක් හිටිය’ සුජීව පාර්ලිමේන්තුව අමතයි.. රූපවාහිනියේ සජීවීව දෙයි..

පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදය අවස්ථාවේදී රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙත අසභ්‍ය වචනයෙන් බැණ වැදුනු අතර එය අයි නාලිකාව ඔස්සේ සජීවීව විකාශණය කරන ලදී.

‘ඇස් කන් වහගෙන, කට පු* අවුරුදු ගාණක් හිටිය’ යයි ඔහු එහිදී කී අයුරු මෙම වීඩියෝවේ 65 වන තත්පරයේදී නැරඹිය හැක.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment