පොහොට්ටුව දිලේ.. පුංචි පේ‍්‍රමදාස කැලේ.. තිස්ස සමුපකාරයේදී මහින්ද පිල 124යි.. එජාපය 21යි.. ශ‍්‍රීලනිපය එකයි..

තිස්සමහාරාම විවිද සේවා සමූපකාර ප‍්‍රාදේශීකයට සාමාජිකයින් පත් කිරරී සදහා ඊයේ පැවති නිලවරණයෙන් ආසන 124ක් දිනා ගනිමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන ඉහලම ජයක් වාර්තා කලේය.

එජාපයේ ඇමති සජිත් පේ‍්‍රමදාසගේද ආසනය වන තිස්සමහාරාමයේදී එක්සත් ජාතික පක්ෂය දිනා ගත්තේ ආසන 21ක් පමණි. ජවිපෙ ආසන 15ක් හා ශ‍්‍රිලනිප එක් ආසනයක් පමණක් දිනා ගනු ලැබීය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment