පූජිත ජයසුන්දර ධුරයෙන් ඉවතට..??

පොලිස්පති පූජිත ජයසුන්දරගේ ක‍්‍රියා කලාපයට විරුද්දව ලැබී ඇති පැමිණිලි ගැන අවධානය යොමු කර තීරණයක් ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත ව්‍යවස්ථා සභාව දැනුම් දී ඇත.

කථානායක කරු ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කර තිබේ. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා පොලිස්පතිවරයා පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ ව්‍යවස්ථා සභාව විසින් කැදවා තිබින.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment